2 Acres VP Tea Land for Sale at Galaha, Kandy broadening to water stream.

Published by Chandana 06 Nov 09:22 am Kandy, Kandy

Negotiable

2 Acres VP Tea Land for Sale in Galaha, Kandy with panoramic view and mild climate throughout the year. Good carpeted road access and land is bordering to nice water stream. Tea crop providing about 1,000 – 1,200 Kg of Tea per month (Average monthly income Rs. 75,000).

නුවර, ගලහා අක්කර 2 ක තේ වගා කල ඉඩමක් විකිණීමට. වසර පුරා සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයකි. හොඳ කාපට් ඇතිරූ මාර්ග ප්‍රවේශය සහිත ඉඩම හොද ජල ධාරාවකට මායිම්ව පිහටා ඇත. මසකට තේ කිලෝග්‍රෑම් 1,000 – 1,200 ක් පමණ ලැබේ (සාමාන්‍ය මාසික ආදායම රු. 75,000)

There are 10 Jak trees, 4 Duriyan Trees, 4 Atamba Trees, 100 Pepper Vines, few Sapu, Tuna etc

- Peaceful village environment suitable for both commercial and residential purpose.
- Enough water resources are available.
- Electricity and other necessary facilities available.
- Clear Sinnakkara deeds for financing.

Suitable for same kind of cultivation, leisure purpose or any other purpose.

කොස් ගස් 10 ක්, දූරියන් ගස් 4 ක්, ඇටඹ ගස් 4 ක්, ගම්මිරිස් වැල් 100 ක්, සපු ආදි බෝගයන්ගෙන් සමන්විතය.

- වාණිජ හා නේවාසික අරමුණු සඳහා සුදුසු සාමකාමී ගැමි පරිසරය.
- ප්‍රමාණවත් තරම් ජල සම්පත්.
- විදුලිය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම්.
- සින්නකර ඔප්පු

පවතින වගා කටයුතු ඉදරියට පවත්වාගෙන යෑමට, විවේකය නිදහසේ ගත කල හැකි ස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සඳහාද සුදුසුයි.

Contact

Land
Land type: Agricultural, Commercial, Residential
Land Size: 2 acres
Address: Galaha
For Sell
Kandy, Kandy
Save ad as favorite

Do you have something to sell?

Post your ad on lankadz.lk

Post your ad now