30 Perches Land for Sale in Church Road, Gampaha.

Published by Chandana 30 Sep 09:40 am Gampaha, Gampaha

Rs 1,500,000

30 Perches Well Shaped Commercial Cum residential Bare Land available for Sale situated at Church Road, Gampaha. Less than 100 meters away from Gampaha – Colombo main road. Good solid Land with all necessary urban facilities. Easy access to Gampaha city center. Church road in a residential neighborhood located in the off Gampaha Colombo main. The immediate surroundings of the property are featured with dense residential settlement of upper class pattern. Most of neighbors are professionals.

ගම්පහ පල්ලිය පාරේ, පදිංචියට හො වෆාපාරයකට සුදුසු පර්චස් 30 ක හොඳ හැඩැති හිස් ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ – කොළඹ ප්‍රධාන පාරට මීටර් 100 ටත් අඩු දුරකින් ඉඩම පිහිටා ඇත. අවශ්‍ය සියළුම නාගරික පහසුකම් සහිත හොඳ පිහිටි ඉඩමක්. ගම්පහ නගර මධ්‍යයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. දේපල ආසන්නයේ වටපිටාව ඉහළ පන්තියේ අසල්වැසියන්ගෙන් යුත් ප්‍රදේශයක් වේ. අසල්වැසියන්ගෙන් වැඩි දෙනෙක් වෘත්තිකයන් ය.

Close to Leading Government and International Schools, Gampaha Railway Station, Main bus stand, Supermarkets, Banks and many more essential firms and Government offices.

ගම්පහ දුම්රියපොල, ප්‍රධාන බස් නැවතුම්පොල, මුලික රෝහල හා පෞද්ගලික රෝහල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසල්, බැංකු ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්.

- 3 Phase Electricity තෙකලා විදුලිය

- Telephone දුරකථන

- Main Line Water ප්‍රධාන මාර්ග ජලය

- Right round boundary wall හතර වටින් තාප්ප

- Good wide road and other all necessary facilities are available හොඳ පළල් පාරක් සහ අනෙකුත් සියලුම අවශ්‍ය පහසුකම් ඇත.

Contact

Land
Land type: Residential
Land Size: 30 perches
Address: Church Road
For Sell
Gampaha, Gampaha
Save ad as favorite

Do you have something to sell?

Post your ad on lankadz.lk

Post your ad now