Two Story House for Sale in Udugampola, Gampaha.

Published by Chandana 10 Sep 17:21 pm Gampaha, Gampaha

Rs 130,000,000

Two Story House for Sale in JaySri Mawatha, Udugampola, Gampaha. Just 100 m to Kirindiwita Road, about 700 m to Gampaha-Seeduwa main road, 1.5 Km to Udugampola Junction. 700 m to Udugampola Jathika Pasala and 5 km to Gampaha Town. This house is solidly built on 12.7 Perches land and 1,200 Sq.Ft floor area and 800 sq Ft Upper area.

ගම්පහ, උඩුගම්පොල, ජයශ්‍රී මාවත සියළු පහසකුම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. කිරිඳිවිට පාරට මීටර් 100 යි, ගම්පහ- සීදුව ප්‍රධාන පාරට මීටර් 700 යි, උඩුගම්පොල හන්දියට කි.මී 1.5 යි. උඩුගම්පොල ජාතික පාසලට මීටර් 700 ක් සහ ගම්පහ නගරයට කි.මී 5 යි. පර්චස් 12.7 ක ඉඩමේ ඉදිකල නිවස වර්ග අඩි 1,200 යි. උඩු මහල වර්ග අඩි 800 යි.

- 04 bedrooms

- 02 bathrooms

- Living Area

- Dining Area

- Pantry Area

- Hot Water facility for both bathrooms

- Parking area for 3 vehicles

- Fully Tiling with finishing roof/ ceiling

- Right round boundary wall

- Well water supply with pump

- Very clear deeds.

- About 700 m to Udugampola Senarath Paranavitha Maha Vidyalaya & Primary School.

- Less than 1.5 Km to Udugampola Roundabout

- 5 Km to Gampaha main town.

- නිදන කාමර 04 යි

- නාන කාමර 02 යි

- විසිත්ත කාමර

- කෑම කාමරය

- පැන්ට්‍රිය

- නාන කාමර දෙක සඳහාම උණු වතුර පහසුකම්

- වාහන 3 ක් නැවැත්වීමේ පහසුකම

- ෆිනිෂින් වහලය/ සිවිලිම සහිතයි

- ආරක්ෂිත තාප්පය

- ළිං ජලය

- පිරිසිදු ඔප්පු

- උඩුගම්පොල සෙනරත් පරණවිතාන මහා විද්‍යාලයට සහ ප්‍රාථමික විද්‍යාලයට මීටර් 700 ක් පමණ

- උඩුගම්පොල වටරවුමට කි.මී 1.5 ට අඩු දුර

- ගම්පහ ප්‍රධාන නගරයට කි.මී 5 යි

Contact

Houses
Beds: 4
Baths: 2
Land Size: 12.7 perches
House size: 1,200 sqft
Address: JaySri Mawatha, Udugampola
For Sell
Gampaha, Gampaha
Save ad as favorite

Do you have something to sell?

Post your ad on lankadz.lk

Post your ad now